දේශීය පුවත්

රාජිත කරණමකට සූදානම්!

August 8, 2020 4:28 pm | Lanka Lead News

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ තුනෙන් දෙකක ජයක් ලබාගෙන ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහාතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන එක්සත් පෙරමුණ ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ පාට නොසලකා සහයෝගය ලබාදෙන බව රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ(07) එතුමාගේ නිවසේ පැවති ඒ මහතාගේ ජයග්‍රහනය නිමිත්තෙන් ඒ මහතාගේ බේරුවල නිවසේ පැවති සාදයකට එක්වූ පිරිස් අමතා මෙසේ ප්‍රකාශ කර ඇත.

පාර්ලිමෙින්තු වෙ 2/3 ක බලයක් හිමිව ඇති බැවින් නව ව්‍යවස්ථාවක් සකසා පාර්ලිමෙින්තුව තුළ සම්මත කරගැනිමට සුදුසුම අවස්ථාව මෙය බව රාජිත සේනාරත්න මහතාගේ අදහස වී තිබේ.



One thought on “රාජිත කරණමකට සූදානම්!”

  1. Best things that happened in this recently concluded election are removal of Ranil Wickramasigha from the parliament and sinking of JVP into 2 seats. And the worst thing happened is election of Rajitha Senaratna again.

Leave a Reply to Priyantha Wijayatunga Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More