පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීම සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තුවක් පිහිටු වීමේ බලාපොරොත්තුව සාක්ෂාත් කරගත හැකි බව තමන් විශ්වාස කරන බව එහි දැක්වෙයි.
එම සටහනට ප්‍රතිචාර දක්වමින් සමාජ ජාල පරිශීලකයන් විශාල පිරිසක් සඳහන් කර ඇත්තේ මෙවර මැතිවරණයේදී ඡන්දය ලබා දුන්නේ වෙනත් කිසිදු අපේක්ෂකයකුට නොව ජනාධිපතිතුමන්ට බවයි.
ජනාධිපතිගේ වැඩපිළිවෙළ සහ ක්‍රියා කලාපය අනුමත කරමින් ඔහුට රට හැදීම සඳහා මෙම ඡන්දය ලබාදුන් බවද ඔවුන් සඳහන් කර තිබේ.
පැය කිහිපයක් ඇතුළත එම සටහනට ලැබී ඇති දහස් ගණනක ප්‍රතිචාරවල මෙය සදහන්ව තිබීම විශේෂත්වයකි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Kunu baldi samaga pivithuru Malak yanawa wage obawa Apita penuna.
Ratema thaththe Obagi api nirathuru Saman devianta kiyanwa oba raka denna.
1 vasare podi lamayingen ugannana Patan ganna neethiyata Gary Karanna
Awanka wenna anek ayata udaw karanna
Psrisaraya lassana karanna,
Api obata pans wage adareyi
ඔබ විසින් දක්වන ලද අසහාය කැපවීම සහ නිවැරදි දැක්ම තුල සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීමට කාලය ලබා දීම සහ ඡනතා රඡයක අපේක්ෂා ඉටු කිරීම සදහා ජනාධිපති තුමනි ඔබටත් අගමැතිතුමාටත් අවස්ථාව ලබා දී ඇත. ස්තූතියි. ජාතික ගුරු පෙරමුණ සහ නාලන් සෝමතිලක.