දේශීය පුවත්

බ්‍රිතාන්‍ය සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ලබාදෙමින් පනවා තිබු සංචාරක සිමා ලිහිල් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කොට ඇත.

ලංකාවේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකළ අධීක්ෂණයෙන් අනතුරු එරට රජය මෙම තීන්දුව ගෙන ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ වසා දමා ඇති බවත් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වීම අනිවාර්ය වන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය පුරවැසියන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය මේ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් සංචාරක සීමා ලිහිල් කළද යුරෝපය තම වැසියන්ට සංචාරය කළ හැකි රටවල් ලයිස්තුවෙන් ලංකාව ඉවත් කිරීමට පියවර ගෙන තිබිණ.

 



One thought on “යුරෝපය ලංකාවට දොර වහද්දී බ්‍රිතාන්‍ය ලංකාවට දොර අරියි”

  1. ලකාවේ කලු සුද්දන්ගෙ හාම්පුතා සිංහලයන්ට සළකන විදිය නරකද?

Leave a Reply to හේරත් Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More