දේශීය පුවත්

ඉකුත් වසරේ පාස්කු ඉරුදින මීගමුව කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැත්තිය සයින්දමර්දුහි නිවසක සිදුවු පිපිරීමෙන් මියගිය බව මෙතෙක් තහවුරු වී නොමැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදි අනාවරණය වී තිබේ .

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා සඳහන් කළේ සයින්දමර්දු හි මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් නිවසේ අවසන් මොහොත දක්වා සාරා ජෙස්මින් නැමැත්තිය සිටි බවට විමර්ශන ඔස්සේ අනාවරණය වුවද, පිපිරීමෙන් පසු හමුවු කිසිදු මළසිරුරක් ඇයගේ මවගේ DNA සාම්පල සමග නොගැලපෙන බවය.

ඉකුත් වසරේ අප්‍රේල් 26 වන දින සයින්දමර්දු හී නිවසක් තුළ සිදුවු පිපිරීම සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සිදුකෙරෙන සාක්ෂි විමසීම ට අදාළ ව ඊයේ (20) දිනයේ සාක්ෂි ලබාදෙමින් අම්පාර පොලිස් කොට්ඨාසය භාරව ක්‍රියාකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතා මේ බව සඳහන් කළේය.



One thought on “කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ සාරා ජෙස්මින්ට මොකද වුණේ ? – විශේෂ හෙළිදරව්ව (Video)”

  1. සාරා ජෙස්මින් පිටුපස ඉන්නේ නීතිඥ හිජාස්
    හිස්බුල්ලාද?

Leave a Reply to නලින් Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More