දේශීය පුවත්

මහා මැතිවරණයෙන් පසුව පිහිටුවන කැබිනට් මණ්ඩලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට වැඩි බලතල ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු යන අමාත්‍යංශ තුන ඒකාබද්ධ කර අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවනු ලබයි.

අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡුාවකදී මෙම තීරණය ගෙන ඇත.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය නැංවීමට මෙම අමාත්‍යංශ තුන එක් කළ යුතු බවට එම බළකාය රජයට යෝජනා කර තිබේ.

 



One thought on “මීළඟ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිට වැඩි බලතල”

Leave a Reply to Neeka Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More