පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් විසින් ඇමරිකාවේ වර්ගවාදයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයට පොලීසිය විසින් පහර දීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් හෙළා දැක ඇත.
පොලීසියේ යම් සාමාජිකයින්ගේ හැසිරීම නිසා සමස්ථ පොලීසියේම ප්‍රතිරූපයට හානියක් වූ බව සඳහන් කරන ඔහු අවධාරණය කරන්නේ වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ලංකාවේ ජෝන් ෆ්ලොයිඩ්….සුනිල් ජයවර්ධනව බිලි ගත්තේ ඇයි….? මේකද නීතියේ පාලනය…