දේශීය පුවත්

දරුස්මාන් කමිටු සාමාජික යස්මින් සුකා විසින් ශ්‍රී ලංකාවේ හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් යුරෙස් සැලේ මහතාට එරෙහිව සර්ව ලෝක නීතිය යටතේ දඬුවම් කළ යුතු බවට ඉල්ලා සිටීම පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

” යස්මින් සුකාලට දෙමළ ඩයස්පෝරාවෙන් පඩි ගෙවන්නේ ඒ වැඩේට. ඇය ඉතා හොඳින් තමාගේ රක්ෂාව කරනවා. ඇය ළඟ යුරෙෂ් සැලේ මහත්මයාට පමණක් නොවේ තවත් උසස් හමුදා නිලධාරීන් 58 කගේ චොදනා පත්‍ර තිබෙනවා. ප්‍රශ්ණය තියෙන්නේ ශ්‍රී ලංකා රජයේ ප්‍රවේශයේ. අපි දිගටම කිව්ව 30/1 යෝජනාවෙන් ඉවත් වුනත්, මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් උනත් වැඩක් නැහැ, ශ්‍රී ලංකා රජය විසින් තමාගේ හමුදාවට එරෙහිව එල්ල කෙරෙන යුද අපරාධ චෝදනා වලට නිසි පිළිතුරු බැඳලා ඒවා නිෂ්ප්‍රභා කරන්නේ නැති නම්. ඒ නිසා දැන් සුකාට බැන බැන ඉන්නේ නැතිව ඒ වැඩේ කරන්න ඕන වහාම. ”



One thought on “හමුදා ප්‍රධානීන්ට සර්වලෝක නීතිය යටතේ දඬුවම් කිරීමට ඉල්ලීම ගැන සුකාට බැනලා වැඩක් නැහැ – වරද ශ්‍රී ලංකා රජයේ – ජාතික සංවිධාන”

  1. Yasmin Sooka is an Indian Colonist from South Africa. She is looking after Indian Colonists in our country.

Leave a Reply to Dalit Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More