පසුගිය සතියේදී සුප්‍රසිද්ධ ” ඉකොනොමිස්ට් ” සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ ආර්ථික විශ්ලේෂණයකට අනුව කොවිඩ් – 19 වසංගතයෙන් පසුව ගෝලීය ආර්ථික අවපාතයට මුහුණදීම සඳහා අවශ්‍යවන ආර්ථික සහ මූල්‍යමය ශක්තිය අර්බුධකාරී තත්වයක පවතින රටවල් 66 ක් අතුරින් ශ්‍රී ලංකාව ස්ථානගත කොට ඇත්තේ 61 වන ස්ථානයේය.
පරාජයේ 66 (Rout-66) ලෙස නම් කොට ඇති එම විශ්ලේෂණයට අනුව ශ්‍රී ලංකාවට පහළින් ඇති රටවල් හෙවත් ශ්‍රී ලංකාවට වඩා බරපතල ලෙස අර්බුදයට මුහුණදෙන රටවල් 5 ඇන්ගෝලාව, ලෙබනනය, බහරේන්, සැම්බියාව, වෙනිසියුලාව ලෙස හඳුනාගෙන ඇත. එම විශ්ලේෂණය සඳහා නිර්ණායක 05 ක් යොදාගෙන ඇත.
එම ලිපියේ විශ්ලේෂණාත්මක පරිවර්තනය මෙසේය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Api Corna nati kare ape krameta. arthiketh ape krameta karala pennamu
No need these stats