දේශීය පුවත්

මේ වන විට රුසියාවේ හමුවන රෝගීන් ප්‍රමාණය 20,000 ඉක්මවමින් ඉහළ යමින් ඇත. ඊට හේතව වී ඇත්තේ සමාජයේ රෝගය පතුරුවමින් තිබෙන රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් රෝගය පතුරුවන්නන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ වැඩි කිරීම නිසා බව පැහැදිළිව පෙනේ.

පසුගිය සතිය වන විට මොස්කව් ප්‍රාන්තයේ පමණක් දිනකට පරීක්ෂණ 25,000 සිදු කොට ඇති අතර ඒ නිසා රෝගීන් ලෙස හඳුනාගන්නා පිරිස ඉහළ යමින් ඇත. ඒ අනුව දැන් රුසියාවේ රෝගීන් අතුරින් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන පිරිස 52% කි.

එම තත්වය තුල දිනකට සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය දෙගුණයක් කරන ලෙස ජනාධිපති පුටින් විසින් නියෝග කොට ඇත. මේ වන විට රුසියාවේ සිදු කොට ඇති පරීක්ෂණ ප්‍රමාණය මිලියන 1.5 ක් හෙවත් ලක්ෂ 15 කි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ඉතා කඩිනමින් තවදුරටත් වැඩි කළ යුතු බවට ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් ඉදිරිපත් කරන තාක්ෂණික තර්කය තවදුරටත් තහවුරු වේ.

 



One thought on “රුසියාවේ පාඩම ශ්‍රී ලංකාවට වැදගත් වන හැටි – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය”

Leave a Reply to Gamini Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More