දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.

මේ බව මන්ත්‍රීවරයා කතානායකවරයා ‌වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

ඒ අනුව වික්‍රමරත්න මහතා සිය පවුලේ සාමාජිකයන්ද සමගින් ස්විට්සර්ලන්තයේ පදිංචියට ‌ගොස් ඇති බව වාර්තා ‌වේ.

19 වන සං‌ශෝධනය සකස් කිරීමේ ප්‍රධානියා වූයේද වික්‍රමරත්න මහතාය.



One thought on “ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න ආ ජයම්පතිට දේශපාලනය එපාවෙයි – පවුල් පිටින් ස්විස් පදිංචියට යයි !”

  1. He does not hate the politics, seems to be got big bribe, he is going to sweater-lend destroy the our country, whatever they can, this is part of unp plan, don’t trust this stupid people.

Leave a Reply to Jp Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More