උසස් අධ්‍යාපන පහසුකම් ඇති කිරීම සඳහා යැයි පවසමින් උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් පාදුක්ක මිල්ලෑව ප්‍රෙද්ශයෙන් රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 700 ක් අත්පත් කර ගැනීම සඳහා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
චීනය, ඉන්දියාව සහ දකුණු කොරියාව වැනි රටවල ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති බවද එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
ලෝක මට්ටමේ තාක්‍ෂණ විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා මෙම භූමිය වෙන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති අතර පසුගිය රජය විසින්ද මේ සදහා කටයුතු කළ අතර එහිදී ප්‍රදේශවාසීන් විරෝධය ප්‍රකාශකර අති අතර බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙසේ රජයේ සහ පෞද්ගලික ඉඩම් පවරා ගැනීමට එරෙහිව ජවතාවගේ දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින බවද වාර්තාවේ.
හෝමගම මැතිවරණ කොට්ටඨාශයේ පදුක්ක මිල්ලෑව ප්‍රෙද්ශයේ මෙම ඉඩම් පිහිටා ඇත. පසු ගිය රජය යටතේ මෙම ව්‍යාපෘතිය අවසන් වරට මෙගපොලිස් සහ බටහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් දියත් කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
It is good. We need higher education institutions which focus on giving education on advanced technology. Government should give fair solutions to those who will loose land.