නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවැසීය.
කොටි සංවිධානය තහනම්ව තිබියදී නීතිරීති උල්ලංඝනය කරමින් කොටි සුසාන භූමි පහක කොටි සැමරීමට ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් කි‍්‍රයාකර තිබුණි.
පසුගිය සිව්වසර තුළ කොටි සමරු උත්සව මහාපරිමාණයෙන් පැවැත්වීම සිදු වුණා. රටේ නීතිය සැමටම පොදුයි. මෙවර ඊට ඉඩක් නැහැ යයි එම ආරංචි මාර්ග පැවැසීය.
මෙම සමරු උත්සව පැවැත්වීම සඳහා උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමි පහක් එළිපෙහෙළි කර ඇත.
පසුගිය වසරේදී ද්‍රවිඩ දේශපාලකයකු උතුරේ කොටි සුසාන භූමියක් විදුලි ආලෝකවත් කිරීමට සිය අරමුදලින් මුදල් සපයා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
පඹයෙක් නිසා එදා රටට වුනු විපතක් ……..
සහතික ඇත්ත. ඒ හැමදේටම පිළිතුරු දෙන්න නාය කත්වයක් අද මව්බිමට පහල වෙලා ඉන්නවා….
kanchikudichchiaru
LTTE brutal cannibals who destroyed the country and killed millions of innocent people shouldn’t be allowed to celebrate in anyway. They are terrorists, not heroes. The memorials should be demolished and build government institutions on those grounds .
There should be only one law in the whole country.
සහතික ඇත්ත. ඒ හැමදේටම පිළිතුරු දෙන්න නාය කත්වයක් අද මව්බිමට පහල වෙලා ඉන්නවා….