වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 58 ක් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රටවල් 47 කින් ඉල්ලා ඇත.
මේ ඉල්ලීමට එරෙහිව ශී‍්‍ර ලංකා රජය මේ දක්වාම කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත.
මෙම නිලධාරීන් අතර මේජර් ජෙනරාල්වරු තිදෙනෙක් ද වෙති. එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම මත මේ හමුදා නිලධාරීන්ගේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ ඉහතකී නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය කිසිදු පරීක්‍ෂණයක් නොපවත්වා මෙම ඉල්ලීම කර ඇති බවයි.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
This is Sri Lanka. Our Army have to see to the safety of the masses and carry out the orders of the Government. Geneva Human …..Com..you go to hell.