දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය විසින් නඩු පවරන බවත් එම නඩු වලින් ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමන නතර කිරීමට නොහැකි වුවහොත් ඔහුගේ ජීවිතයට පවා තර්ජන එල්ලවිය හැකි තත්ත්වයක් උදා වී ඇති බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිත ආරක්ෂාව ගැන සියලු දෙනාම දැඩි අවධානයකින් පසු විය යුතු බව ද ඔහු අවදාරනය කර සිටියි.

තමා මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළ බවත් ඊට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වර්තමාන පොලිස්පතිවරයාද මේ ගැන අවධානයකින් සිටිය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සදහන් කරයි.



One thought on “සැලකිලිමත් ‍විය යුතුයි… ගෝඨාගේ ජීවිතය අවදානම් – වාසු”

  1. යූ ඇන් පී බැලයන්ගේ අවසාන මෙහෙයුම ගොඨාභය ඉවත් කිරිමයි……!

    ඒ සඳහා ගෝඨා ඝාතනය කිරිමට වුවද උන් පසුබට නොවනු ඇත…….!!

    දැඩි ලෙස ආරක්ෂාව තර කළ යුතුය…..!!!

Leave a Reply to Nandasoma Suriyaarachchi Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More