මුලතිව්හි ගුරුකන්ද විහාරයේ නාහිමියන්ගේ ආදාහන කටයුතු සිදුකළ පිරිස් අත්අඩංගුවට ගන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
පොලිසිය මෙහිදී නීතිය කි‍්‍රයාත්මක කර නැතැයි ද ඔහු ජනපති වෙත යැවූ ලිපියේ දක්වා තිබේ.
එහෙත් ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් කොටි ත‍්‍රස්තවාදී නායකයන්ව ප‍්‍රසිද්ධියේ් සමරමින් නීතිය බිඳ දමා ඇතැයි උතුරේ ආරංචි මාර්ග කියා සිටියේය. මෑතකදී උතුරේදී තිලීිපන් නමැති කොටි හමුදා නායකයාගේ සැමරුම පැවැත්වූවා. ඊට පොලිස් අවසරය ගෙන තිබුණේ නැතැයි එම ආරංචි මාර්ග කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අපේ හාමුදුරුවරු වැඩි හරියක් මේ තරම් සාධක තියෙද්දිත් බුදුහාමුදුරුවෝ ඉපදුනේ මේ රටේ කියලා පිළිනොගන්නාකොට ඔය වගේ දේවල් නෙවෙයි ඉස්සරහට ඔයිට වැඩිය තර්ජන ගර්ජන ඒවි.