කපටි ලෙස හලාල් බලහත්කාරය කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවෙන් නීතියක් බවට පත් කිරීමට සැලසුමක් තිබෙන බවත් ආගමික අන්තවාදය මර්ධනය කිරීම වෙනුවට දේශපාලකයන් අන්තවාදීන් හුරතල් කරමින් සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
එම නිසා තමන් වහන්සේ ජිවිතයේ ප්‍රථම වතාවට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙසට සමස්ථ සිංහලයන්ගෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ අවධාරණය කර සිටියේය.
පසුගියදා බලංගොඩ පැවති බොදු බල සේනා සංවිධානයේ බොදු මහා සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියේය.
බලංගොඩ වෙළද සංගමය සහ තරුණ සංවිධාන එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට භික්ෂූන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අන්න, එහෙම එන්න හාමුදුරුවනේ. ගොංජා වගේ අසූචි කෑලි ගැන කතා නොකර!