ජනාධිපතිවරණය පැවැත්වීම මෙම වසරේදී සිදු නොවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
කතානායකවරයා 19 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනයට අත්සන් තැබූ දින සිට එය බලාත්මක වෙන බැවින් එදින සිට වසර 5ක් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයේ සිටීමට හැකි බවට මේ වන විට නීති උපදෙස් ලැබී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
ඒ පිළිබඳව අගවිනිසුරුවරයාගේ මතය විමසීම ඉතාමත්ම ඉක්මනින් සිදු කිරීමට ජනාධිපතිවරයා සුදානම් වන බවද වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Danatamath mundegollo ekathuwelaa rata kaala hamaarai…dan bala lobee kama ihawahaa gihin, …awurudu pahen yanawakiyala mulin keewata, kaama rahawatunayin passe munta yanna hith denne nathiwa athi…Rate thawath thiyana hariyath kaala, thawa tour deka thunakuth yanna wenna athi maye hithe thawath inna balanne….
.