සභ්‍යත්වයේ උරුමය සොයා සභ්‍යත්ව රාජ්‍යයක් වෙතට ස්වදේශික දැනුම රැගෙන යන ඇරඹුම දෙවැනි ජාතික මහා සමුළුව 2019 ජූලි 30 වනදා අඟහරුවාදා සවස 3.30 ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ”ජාතික පනත” අනුසාරයෙන් අපට උරුම රටක් බිහි කර ගැනීම පිළිබඳව කතිකාව ඔස්සේ තිරසාර උත්සාහයක රැඳී සිටින මොහොතක රට හමුවේ ඇති අභියෝග වලට විසඳුම් දෙන ඉතිහාසයේ අවසන් පවාදීම අභියස තරුණ පරපුර ජාතිය හමුවේ තබන ප්‍රකාශය හා යෝජනාවලිය මෙහිදී ජනගත කිරීමට නියමිතය.
ධර්මපාල පරපුර ලෙස අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ අපට උරුම රටක් ගොඩනඟන්නට අප හා එක්වන ලෙසයි.
”සභ්‍යත්වයේ උරුමය සොයා…” පුනරුදයක ඇරඹුම – දෙවෙනි ජාතික මහා සමුළුව (සජීව විකාශය 3.30 සිට)
Gepostet von Lanka Lead News am Dienstag, 30. Juli 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
(වීඩියෝ) නඩු තීන්දු සිංහල භාෂාවෙන් ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමක්
https://www.youtube.com/watch?v=jqorCXDe3LI
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කරයි…..!(2019.07.28 දින දෙරණ අරුණ පත්තර විස්තර)