විපක්ෂයේ ප්‍රබල නායකයෙකු විසින් මිලදීගෙන ඇති වෙබ් අඩවියක් විසින් නුගේගොඩ රැස්වීම අවුල් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බලපෑම් කළ බව පිළිගෙන ඇත.
එම වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රබල භික්ෂූන් වහන්සේ නමකට සහ විපක්ෂ දේශපාලන නායකයන්ට බලපෑම් කොට ඇත.
එම රැස්වීම සංවිධානය කළ නායකයින් ගේ ප්‍රකාශ අනුව එය සත්‍යයක් බව තහවුරු වේ. ඔවුන් සඳහන් කරන ආකාරයට එම රැලියට සසුසිල් ප්‍රේමජයන්ත සහ සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරුන් සහභාගි වන බව තහවුරු කොට තිබුණුද අන්තිම මොහොතේදී ඔවුන් තම තීන්දුව වෙනස් කොට ඇත.
මීට පෙර වාර්තා වූ ආකාරයට වහබ් අන්තවාදීගේ විපක්ෂයේ ‘‘බැලන්ස්‘‘ කරන මෙහෙයුම සාර්ථක වී ඇති බව තවදුරටත් තහවුරු වේ.
පෙර පුවත් පහතින්
* වහබ්වාදීන් කුලප්පු වෙයි…ලංකා ලීඩ් නිව්ස් වෙත තොරතුරු දුන් අය ගැන සොයයි..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
mahinda buruwa thawath hithan inne demala muslim chanda uta labei kiyala ehema hithan sinhala bauddaya tharaha karagannawa kiyanne moda kamak ekai apita gota one mahidata waraduna godak than wala