වර්ග සංහාර චෝදනා එල්ලවී ඇති කුරුණෑගල වෛද්‍ය ෂාෆි ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
පසු ගිය (10) වනදා රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක කමිටු සාමාජිකයින් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණය ප‍්‍රඥප්තියට අත්සන් කර නැති නමුත් කුරුණෑගල වෛද්‍යවරයා එම අධිකරණය වෙත ගෙන යෑමේ ක‍්‍රමවේදයක් ඇති බව හෙතෙම අවධාරණය කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පොලීසියෙන් හෝ අධිකරනයෙන් වර්ග සංහාරයක් කළ දොස්තර ෂාෆි වරදකරුවෙකු නොවන්නේනම් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මැදිහත්වීමෙන් ජාත්‍යන්තර අධිකරණය වෙත ඔහු රැගෙන යන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කන්න ඕනෑ වූ විට කබරයා තලගොයා කිරීම සුදුසු නැත…
යුධ විරුවන්ට එරෙහිව විදේශීය අධිකරණයක නඩු පැවරීමට විරුද්ධයි.
වෛද්‍ය ශාෆිට එරෙහිව විදේශීය අධිකරණයක නඩු පැවැරීමටද විරුද්ධයි ….!