බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් බව පොලීසිය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මෙතරම් උසස් නිලධාරියකු ගැන ඇති මේ තොරතුරු ප්‍රසිද්ද රූපවාහිනි ප්‍රවුර්ති වල වාර්තා වෙන්නේ නැත්තේ ඇයි? මොහුගේ නම දැන ගැනීමේ අයිතියක් ජනතාවට නැද්ද?