පසුගිය පාස්කු ඉරිදා ලංකාව තුළ එල්ල කළ බෝම්බ ප්‍රහාරය ස්ලාම් අන්තවාදීන් ට ලැඝුකර දැක්වීම එම බෝම්බ ප්‍රහාරය පසුපස සිටින ගෝලීය දේශපාලන න්‍යායපත්‍රය මෙහෙයවන ඇමරිකානුව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ට සුදුහුනු ගෑමක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි.
සුගියදා (28) ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් වැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
නේටෝ සංවිධානයට අයත් හමුදාවන්හි උත්තරීතර අණදෙන නිලධාරියා වූ විශ්‍රාමලත් ‘‘ලෙස්ලි චාල්ස් ‘‘ පවසා ඇත්තේ අයි.එස්.අයි.එස් සංවිධාන ඇමරිකාව විසින් නිර්මාණය කළ බවයි. එයට හේතුව වන්නේ මැදපෙරදිග ඇතුළු තෙල් සංචිත පවතින රටවල ඇමරිකාවට ගැති ආණ්ඩු පිහිටුවා ගැනීම සඳහා සහ එම රටවල දැනට සිටින ඇමෙරිකාවට විරුද්ධ පාලනය පෙරළා දමා රූකඩ ආණ්ඩු පිහිටුවා ගැනීම සඳහා අයි.එස්.අයි.එස් ප්‍රහාර එල්ල කර එම රටවල් අස්ථාවර කිරීමය.
ඇමරිකාවේ මෙම දුර්දාන්ත ගෝලීය බල දේශපාලන න්‍යායපත්‍රය පිළිබඳ ඇමරිකානු ජාතික ‘‘ඩේවිඩ් ගයිඩ්‘‘ නම් විශ්ලේෂකයෙකු වන පර්යේෂක විචාරකයාද මෙම කරුණු තහවුරු කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
ලංකාවේ බෝම්බ ප්‍රහාරය ඇමෙරිකානු ආක්‍රමණයේ ආරම්භයයි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න
ලංකාවේ බෝම්බ ප්‍රහාරය ඇමෙරිකානු ආක්‍රමණයේ ආරම්භයයි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න
Gepostet von Lanka Lead News am Dienstag, 30. April 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
You know India is in par with USA when it comes to Military and regional and global hegemony.
Just replace USA with India in your talk.