ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
එංගලන්තයේ ස්කයි පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රාජය අතර සන්නිවේදනයේ බිඳවැටීමක් සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
එසේම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ දක්වා සළකා බලා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News that there was a breakdown in government communications before the bombings on Easter Sunday which killed at least 359 people
— Sky News Breaking (@SkyNewsBreak) April 25, 2019
Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News that there was a breakdown in government communications before the bombings on Easter Sunday which killed at least 359 people
— Sky News Breaking (@SkyNewsBreak) April 25, 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
1 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය ක‍්‍රියාත්මක වන මොහොතක මෙම ප‍්‍රහාරයේ වගකීම දරන ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ ඊට වක‍්‍රව හා සෘජුව අනුබද්ධ යම් සංවිධානයක් වේ නම් ඒවා තහනම් කළ යුතුයි. එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත්,ඔවුන්ගේ ව්‍යාපාර සහ සියළු වත්කම් රාජසන්තක කිරීමත්, වෛරී ප‍්‍රකාශ කරන සියළු දෙනා තරාතිරම හෝ දේශපාලනය නොබලා අත්අඩංගුවට ගැනීමත් සිදුකළ යුතුය.
2. රටේ ජාතික ආරක්ෂාවටත් සමාජ ආගමික සංහිදියාවටත් මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබ් හා බුර්කා පැළදීම තහනම් කළ යුතුය.
මද්‍රාසා පාසල් වල ඉගැන්වීම සඳහා හෝ අරාබි භාෂා ප‍්‍රවර්ධනය සඳහා හෝ ඉස්ලාමීය දේශනා සඳහා මෙරටට විදේශිය ඉස්ලාමීය ගුරුවරු පැමිණ සිටිනවා නම් වහාම ඔවුන් රටින් පිටුවහල් කළ යුතුයි.
3 ස්වේච්ඡා සංවිධාන මෙන්ම ඉස්ලාමීය ව්‍යාපාර සැක කටයුතු අන්දමින් රට තුළ පවත්වාගෙන යන්නේ නම් ඒවා සම්බන්ධ විධිමත් අධ්‍යයනයක් හා පියවර මෙන්ම ඒ සඳහා විදෙස් රටවලින් යම් ප‍්‍රතිපාදනයක් ලැබෙන්නේ නම් ඒවා නියාමනය හා අධික්ෂණය විධිමත් කිරීම සඳහා යාන්ත‍්‍රණයක් සැකසිය යුතුය.
4 මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් කාත්තන්කුඩි ශරියා විශ්ව විද්‍යාලය මෙන්ම බේරුවල, මහරගම, ත‍්‍රිකුණාමලය සහ අඞ්ඩච්චාලනය ආශ‍්‍රිතව පවත්වාගෙන යන ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථාන ශ‍්‍රි ලංකා රජයේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධික්ෂණයට සහ පාලනයට යටත් කළ යුතුයි.
06 වීසා නොමැතිව මෙරට රැඳී සිටින මාලදිවයින, පකිස්ථාන, ඉන්දියා, ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශ මෙන්ම සියළු ජාතිකයන් වහාම මෙරටින් පිටුවහල් කළ යුතුය.
7. මුස්ලිම් පල්ලි වල ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සහ ස්ථානීය කටයුතු පිළිබ`ද පරික්ෂා කිරිමේ අවසරය රාජ්‍ය ආක්ෂක අංශ වලට විවෘත කළ යුතුය.
8. ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් සහිත (විශේෂයෙන්ම මුස්ලිම් අන්ත ක‍්‍රියා සහ ත‍්‍රස්ත ක‍්‍රියා පවතින) රටවලින් ශ‍්‍රි ලංකාවට වීසා ඉල්ලූම් කරන අයවලූන් සඳහා විශේෂ වීසා පටිපාටියක් අනුගමනය කළ යුතුය.
9 සියළු රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් කර එක් මෙහෙයුම් මධ්‍යස්ථානයකින් පාලනය වන ක‍්‍රමවේදයක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.