පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය.
ඒ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නම සඳහන් කිරීමට අකමැති නියෝජ්‍ය ඇමතිවරයෙකු සඳහන් කරන්නේ ඒ අතින් පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ඉදිරියෙන් සිටින බව ය.
නමුත් එසේ මුදල් වැය කරමින් නිම කළ නිශ්චිත ව්‍යාපෘති මොනවාද සහ දිනාගත් ජයග්‍රහණ මොනවාද යන්න රටට කියනවා නම් වැඩේ තවත් වටිනා බවද ඔහු යම් උපහාසයක් සහිතව සඳහන් කළේය.
පොදුජන පෙරමුණ කළ වැඩ රට දන්නවා නොවේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ වැඩ ගැන කෙසේ වෙතත් තමාගේ ප්‍රතිපත්ති මොනවාදැයි මේ වනතුරු එම පක්ෂය රටට හෙළි හෙළිදරව් කර නොමැති බව ය. ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැතිනම් අලුත් පක්ෂයක් බිහි වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
තොපේ වැඩපිලිවෙල මොකක්ද.. තොපිට මෙලේ වාඩපිලිවෙලක් නෑ.. විමලයා මහින්දගේ රෙද්ද පල්ලේ රිංගලා ඉන්නාව හැර තොපිට මොකක්ද පුළුවන්. පොහොට්ටුව හොද නැතිනම් තොපි පලයවු.. ගිහින් වෙන එකක් හදාපියවු.. බලපියවු ඊළග ඡුන්දෙදි බැසිල් තොපෙ පුකේ අරින්නේ දර කෝටු…