දේශීය පුවත්

මංගල සමරවීර ඇමතිවරයා විසින ජනාධිපති වරයාගේ අනුමතියෙන් තොරව පත්කරන ලද නව සභා සභාපති රිප්රි ෆාරුක් මහතා ගුවන් විදුලිය ප්‍රධාන තැන තනතුරු මුස්ලිම්කරණය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති බව වාර්තාවේ.

මේ වන විට ප්‍රවෘත්ති අංශයේ ප්‍රධාන හා නියෝජ්‍ය ප්‍රධාන තනතුරු දෙකම මුස්ලිම් ජාතිකයන් ගෙන් පත්කොට ඇත.

ඒ අතර බෞද්ධ උපදේශක කමිටුව නොසලකා කටයුතු කිරීම්ට ද උපදෙස් දී ඇති බවට වාර්තාවේ.

එසේම ගුවන්විදුලි මුස්ලිම් වැඩසටහන් මෙහෙයවීම අන්තවාදී පිරිසකට භාරදී ඇති බව මධ්‍යස්ථ මුස්ලිම් ජාතික සේවකයින් ද චෝදනා කරති.



One thought on “රජයේ ගුවන් විදුලිය මුස්ලිම්කරණයට”

Leave a Reply to Ranil Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More