මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මෙරට පොලිස් නිලධාරියෙකුට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ජනාධිපති මෛත්‍රීපලා සිරිසේන මහතා විසින් ” ජනාධිපති පොලිස් වීරතා” සම්මානය නියෝමාල් රංගජීව මහතාට අද 28 දින පිරිනමා ඇත.
2015 ජනවාරි 01 වන දා සිට 2019 ජනවාරි 14 වන දා දක්වා කාල පරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රිය ලෙස දායකවී ඇති නිලධාරීන් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සක්‍රීයව දායකවූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1034 දෙනෙකුට මෙහිදී ජනාධිපතිවරයා, පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමීමට නියමිතයි.
කාණ්ඩ 3 ක් යටතේ මෙම ඇගැයීම් සම්මාන පිරිනැමෙන අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමීමට නියමිතව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
මේ නියෝමාල් රංගජීව මහතා සිය ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබදව තැබූ සටහනයි.

නිර්භීත පොලිස් නිලධාරීයෙක්
ස්වකීය රාජකාරි ජිවිතය තුළ ජනතාව වෙනුවෙන් ජිවිතය පුද කිරිමෙන් පසුව පිදෙන ඉහළම ජනතා සම්මාන වන” ජනාධිපති පොලිස් වීරතා” පදක්කම අද දින ගරු ජනාධිපති තුමා විසින් මා හට පලන්දන ලදි .මේ රටේ මිනිසුන් මට දුන් ජනතා සම්මානයක් ලෙස මම සිතමි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Relly Your achievements were greadfully awerd,
honestly I am appreciate your Excellent award, and all the best your up coming future plan. Bless you. Brother in low. NISSANKA