දේශීය පුවත්

නව ව්‍යවස්ථාවක් ගෙන එනවාට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බව මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නායකහිමිවරුන් හමුවීමට මහනුවර පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

ඒ මහතා ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාවක් ඉල්ලා කිසිවෙකුත් පෙළපාලි නොයන බවයි. එසේම මීට මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් විරුද්ධ බවත් බෞද්ධ භික්ෂූන් සියලු දෙනාම විරුද්ධ බවත් ඒ මහතා අවධාරණය කළේය.



One thought on “අලුත් ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි – මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න”

Leave a Reply to Gamini Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More