දේශීය පුවත්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා අදහස් කරන බව දේශපාලන ආරංචි පවසයි.

කැබිනට් මණ්ඩලය සඳහා එක්සත් ජාතික පෙරමුණේ යෝජිත නාම ලේඛණය ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසු ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව ඇත.

ජනාධිපතිවරයා වෙත පවරා ගැණෙන අමාත්‍යාංශ පිළිබඳවද එහිදී අවධානයට ගැනුණු ඇතැයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කරයි.



2 thoughts on “ජනපති යටතට ගන්න යන අමාත්‍යාංශ මෙන්න”

  1. ජනාධිපති ට ඇමතිකම් 03ක් ඇති නිසා තව ඇමති කම 27 යි…
    2020 පත්වන ජනාධිපති ට එක් අමත්‍යාංශයක්වත් නෑ.. කොහොමද 19?…..!
    වර්තමාන ජනාධිපතිට තබා ගත හැක්කේ අමාත්‍යාංශ 03ක් පමණි..ඒවා නම්
    1. මහවැලි
    2. පරිසර
    3. රාජ්‍ය ආරක්ෂක
    (නමුත් 2020 පත්වන ජනාධිපති ට මේ අමාත්‍යාංශ 03ත් අහිමි කර ඇත.)
    ජාතික සංවිධාන කියා ගන්න ngo නඩය ජනාධිපතිවරයා නැවත කඩේ යවන්න වගේ යන්නෙ..

  2. ජනාධිපති ට ඇමතිකම් 03ක් ඇති නිසා තව ඇමති කම 27 යි…
    2020 පත්වන ජනාධිපති ට එක් අමත්‍යාංශයක්වත් නෑ.. කොහොමද 19?…..!

Leave a Reply to Ranil Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More