දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ ඊයේ (16දා) දහවල් යාපනය නගරයේත් රතිඤ්ඤා දැල්විණි.

විනාඩි හතළිහක පමණ කාලයක් යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිට මෙලෙස රතිඤ්ඤා දැල්වුණු අතර මේ හේතුවෙන් රථවාහන ධාවනයද ඇනහිට තිබිණි.

යාපනයේ තරුණයෝ රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් හඬ දෙමින් නගරය පුරා කෑකෝ ගසමින් ඔවුහු තම ප්‍රීතිය පළකොට සිටියහ.



One thought on “රනිල් දිවුරුම් දෙද්දී යාපනයේ විනාඩි 40ක් රතිඤ්ඤා පත්තු කරයි”

Leave a Reply to Dev Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More