දේශීය පුවත්

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, හනුමා පන්දම අතට ගත්තා වගේ තැන තැන ගිණිතබමින් යන මේ ක්‍රියාව නතරවන්නේ කොතැනින්දැයි ප්‍රශ්නයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

ජවිපේ නායකයා මේ බව කියා සිටියේ බීබීසී පුවත් සේවය සඳහාය.

එනිසා ජනපතිවරයාගේ තනි තක්කඩි හිතුවක්කාරී ක්‍රියාදාමය පරාජයට පත් කළ යුතු බවත්, සිය පක්ෂය මැතිවරණයකට සූදානම් බවත් ඔහු කියා සිටීයි.



3 thoughts on ““ඉදිරි දින කිහිපයේ දේශපාලන නායකයින් අත්අඩංගුවට”-කැට තියා අනුර කුමාර කියයි(වීඩියෝ)”

  1. එහෙම තමයි වෙන්න ඕනෙ .රට විනාශ කරපු එවුන්ට ඉඩ දෙන්න හොඳ නැ.හාමුට කරදරයක් වෙයි කියලා බයයි වගේ අනුර .

  2. අනිවාර්යෙන්ම…රට අවුල්ජාලයකට ඇදදමන..ව්‍යවස්ථාවට..නීතියට..අභියෝගකරන රටට විනකරන රට පාවාදෙන ඊනියා ඩොලර් කුක්කන් අනිවාර්යෙන් අත්අඩංගුවට ගත්යුතුයි

Leave a Reply to Shammya Lahiru Sampath Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More