මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම නීති විරෝධී නම් 2015 වසරේදි අග්‍රමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමද එවැනිම නීතිවිරෝධි ක්‍රියාවක් බව නව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර වර්තමානයේ රටේ සිදුවිය යුතු අත්‍යවශ්‍යම වෙනස මේ වන විට සිදු වි ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
2015 දී ආසන 46 ක් තිබුන UNP එකේ රනිල් ව අගමැති කරපු එකත් වැරදි තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලදර්ම මත පිහිටා ව්‍යවස්ථාව අර්ත කතනය කරානම්. එනමුත් රනිල්ට හෝ ඔහුගේ රජයට විරුද්ධව මහින්ද මහතා සභාපති දුරය දැරූ ශ්‍රී ලන්කා නිදහස් පක්ෂ යේ සහ එක්සත් ජනතා නිදහස්
සන්දානයේ මන්ත්‍රීවරු වැඩිදෙනා විරුද්ධවූයේ වත් විශ්වාස බන්ග යෝජනාවක් ගෙන ආවෙවත් නැහැ. එසේවූයේ ඇයිද කියලා මහජනතාවට ප්‍රහේලිකාවක් වුනත්, දැන් රට අවුලට පත්කරලා තියෙන නායක 3න් කට්ටුව නම් හේතුව හොදට දන්නවා ඇති.
Jayawewa!