දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචි මාර්ග වලට අනුව මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඔහුට ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සමක් අත්සන් කරන බව වාර්තාවේ.

මේ වනවිට ඔහු විසින් අත්සන් 56ක් එකතු කොට ඇති බව වාර්තාවේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රකාශකයා සඳහන් කළේ අගමැති අර්බුදය විසඳීමේ ක්‍රියාවලිය තුළ ම සජිත් අරමුණ ඉටු කරගැනීමේ උත්සාහයක යෙදී සිටින බවය.

එනම් අගමැතිකම නැවත එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම සඳහා එය සජිත්ට පැවරීම එකම ක්‍රියාවලියක ප්‍රථිපල දෙකක් බවට පත්වන බවය.



4 thoughts on “සජිත් වැඩ අරඹයි.. පක්ෂ නායකත්වය ඉල්ලා අත්සන් එකතු කරයි”

  1. අරලියගහ මන්දිරය මුන් හැර නොයන්නේ එහි මුන්ගේ හොර රහස් ලිපි ලේකන විනාශ කිරීමට කාලය අවශ්‍ය බැවිනි ඒවා විනාශ කල පසු නොකියාම මුන් පිටවී යනු ඇත .නමුත් මේ හොර ලිපි ලේඛන අත් අඩංගුවට ගැනීමට අවශ්‍යනම් කලයුත්තේ වහාම අරලියගහමන්දිරයට කඩා වැදීමයි

  2. නිදන් හොරා ගියා කියා එජාප ජන්ද පදනමට හානියක් නෑ. ප්‍රභාකරන් නායකය උනත් අපේ චන්දේ එජාපෙට පමනයි. ඕකා මරාගේ ගොට්ටෙක්.

  3. පෙරේරා උබ සිකුරිටි සජිත් ටත් වඩා බුරුවෙක් බව අපට වැටහෙනවා ..එල්ලියන් රතු අලින්ගේ වලිගෙ කොටින් සමග අපායට යන්න පහසුයි

Leave a Reply to Perera Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More