දේශීය පුවත්

ජනාධිපති පර බල්ලෙක්.. මෝඩයෙක්.. දෝෂාභියෝගයක් ගේනවා..- මංගල
ජනාධිපති පර බල්ලෙක් මෝඩයෙක් බවත් ඔහුට විරුද්දව දෝෂාභිියෝගයක් ගෙන එන බවත් හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂයට ඇති තෙක් බය වීමට උවමනාවක් නැති බවද ඒ මහතා සදහන් කරයි.

එජාප ආණ්ඩුව රැක ගැනීම සදහා පැමිණි ජනතාව අමතමින් අරලිගහ මන්දියරයේ මංගල උත්සව ශාලාවේදී ඔහු මෙසේ පැවසීය.

.

ජනාධිපති පර බල්ලෙක්.. මෝඩයෙක්.. දෝෂාභියෝගයක් ගේනවා.. ඔය මිහරක වෙනුවෙන් වොයිස් කට් දිපු අපිට ගහන්න ඔනි – මංගල

Gepostet von Lanka Lead News am Samstag, 27. Oktober 2018



One thought on “ජනාධිපති පර බල්ලෙක්.. මෝඩයෙක්.. දෝෂාභියෝගයක් ගේනවා.. ඔය මිහරක වෙනුවෙන් වොයිස් කට් දිපු අපිට ගහන්න ඔනි – මංගල”

  1. කලකලදේ පලදේ. රටත් ජාතියත් පවාදීපු තමුසෙ පාරට බහින කන් තමයි මිනිස්සු බලාගෙන ඉන්නෙ. හොන්දට නෙලන්න.

Leave a Reply to බත්කනඑකා Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More