දේශීය පුවත්

නවන රජයේ ඇමති මණ්ඩලය හෙට (28දා) දිවුරුම්දීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සමග නව රජයක් පිහිටුවීමට නියමිතය.

ඇමති මණ්ඩලය සම්බන්ධයෙන් (26) රාත්‍රියේ සිටම නව රජයේ ප්‍රබලයෝ සාකච්ඡා පවත්වමින් සිටිති.

රනිල් වික්‍රමසිංහ රජයේ සිටි පාර්ශව ගණනාවක් නව රජයේ ඇමැති ධුර දැරීමට නියමිතබවද දේශපාලන ආරංචි මාර්ගසදහන්කරයි.



One thought on “නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි”

  1. WE LOVE SRI LANKA. THE WORLD MOST BEAUTY FULL PARADISE ISLAND WITH RICH OF NATURE. AS TOUR OPERATOR’S WE SEE, THAT THERE WAS BIG DEMAND FOR SRI LANKA. PEOPLE HAVE A BEAUTY FULL CULTURE.
    BAD POLITICAL MANAGEMENT DESTROY THE COUNTRY AND HIS EXCELLENCY EX PRESIDENT MAHINDA RAJAPAKSA WITH HIS GRATE FAMILY MEMBERS WAS ABLE TO GIVE SOME LIGHT TO SRI LANKA WITH UNITY AND INTEGRITY WITH THERE TEEM, AFTER 30 YEARS WAR. FINALLY HE IS BACK AS NEW P.M. AND WE CAN HAVE SOME HOPE FOR OUR SRI LANKAN FRIENDS IN THE WORLD. WE Galleon International Group s.r.l. WILL BE THE FIRST INVESTORS TO HELP SRI LANKA TO CREATE A BRIGHT FEATURE IN TOURISM MARKET FROM EUROPE, AND B TO B EVENTS. PLEASE WORK AS ONE NATION AND DEVELOP THE COUNTRY FOR A BRIGHT FEATURE FOR NEW GENERATION. COMPLIMENTS.

Leave a Reply to George N Alagiah Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More