නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම සැල වීමත් සමඟ කොළඹ, විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පොලිස්පති පුජිත ජයසුන්දර සහ තවත් නිළධාරික් පිරිසත් පැමිනියහ.
ඉන් අතතුරැව අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරැන් රටේ ආරක්ෂාව සම්බන්දව සාකච්ඡාවක්ද පවත්වන ලදි.
අගමැති මහින්ද හමුවන්න පුජිත ජයසුන්දර විජේරාම නිවසම එයි. හිටපු ආරක්ෂක ලේකම් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පවත්වයි.
Gepostet von Lanka Lead News am Freitag, 26. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
පූජිත ආවට කමක් නෑ ඔහුව හිරේ දාන්න ජනපතිඅගමැති තුමණි
දෙවියන්ගෙ නාමයෙන් ගම් කබරයෝ නම් ආයේ රකින්න ලංකරගන්න නම් එපා තුමනි.