හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආශීර්වාද ලබාගත්තේය. එහිදී ගංගාරාම විහාරාධිපති, ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් නව අගමැතිවරයාට ආශීර්වාද කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Tunuruwan saranai sar