ඉදිරියේදී තමන්ට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (19) ත්‍රිපුද්ගල මහාධිකරය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
තමන් ප්‍රජාතන්ත්‍රවාදී නොවේයැයි එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමන් වසර විස්සක් හමුදාවේ දිටි බවත් රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ ආරක්‍ෂක හමුදාවන් බවත් ඒ නිසා තමන්ද ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් බවත්ය.
ගෝඨොභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් දිගින් දිටගම විවේචනාත්මක අදහස් පළ කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මේ එක එකා මොන බයිලා ගැහැවුවත්,ගෝඨාගේ එක මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ බොලව්,ඔය සක්කිළි හැත්ත වෙල්ගමලා,රාජිතලා,වාසුලා…
Api welgama unneheta kiyanawa parli mant ekata ringannah harimkauru ho dena belat prawesam karagann.
අලියෙක් තරම් පිම්බෙන්න ගිය ගෙම්බා ට වූ දේ මේ වසලයට කවුරු හරි කියල දෙන්න.
අපි ඕවා කියද්දි අපිලු unp. බැලින්නම් වෙල්ගමයා ඒකාබද්දෙ සිටම unp කෙහෙලියලා ජිඑල් සහ බැසිල් වගේම