මම දේශපාලනයට ආවේ ජනතාවගේ බදු මුදල් වලින් සැප විදින්න නෙවෙයි. කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා මේ බව සදහන් කලේ lanka news web වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.
තව දුරටත් ඒ මහතා සදහන් කලේ මම සියලු මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ මහජනතාව බලාපොරොත්තු උනේ ජනතාවගේ බදු මුදල් වලින් සැප විදින මහජන නියෝජිතයෝ නෙවෙයි. ජනතා සේවයට කැපවෙන මහජන සේවකයෝ තමයි මහජනතාව බලාපොරොත්තු උනේ. මොකද අපි මේ දේශපාලනය තොරගන්නකොට මුදල් හම්බ කිරීමේ ව්‍යාපාරයක් පටන් ගන්න චේතනාවක් අරමුණක් තියගෙන පැමිණියානම් ඒක බදු ගෙවන ජනතාවට කරන නිගරැවක්, අවමානයක්.
අපි ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරන්න සේවය කරන්න තොරා ගත්තනම් යම් කිසි තනතුරක් ලැබුවා නම් එම තනතුරේ ගෞරවය රැකගෙන තමන්ගේ ජනතාවට වියයුතු කාර්යය ඉටු කරන වගකීම අපි බාරගත යුතුයි.
නැතිනම් ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම වලක්වන්න බැරි බව බුද්ධික ජයවිලාල් මහතා තව දුරටත් සදහන් කලේය.
මම දේශපාලනයට ආවේ ජනතාවගේ බදු මුදල් වලින් සැප විදින්න නෙවෙයි.කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්
Gepostet von Lanka Lead News am Freitag, 19. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉතාලියෙ රෝමයේ ..ජාතික නිදහස් පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ..උනුසුම් සුබ පැතුම් ..
දිනපු කඩුවෙල හදන පුරපති……….. ජය වේවා…
අපි දන්නවා ඔයා වැඩ්ඩා
ජයවේවා පුරපතිතුමනි….????????
ඔබ රටටම ආදර්ශයක් නගරාධිපතිතුමනි,
නගරාධිපති තුමනි මෙය සැමදාම එක සේ පවත්වා ගැනීමයි වටින්නේ,
හැබැයි තවමත් කොන්ත්‍රාත් කරන්නේ පරන හොරැමයි නේද ?
බුද්දික ජයවිලාල් you are excellent .
ජයවේවා ජයවේවා කැස්බැවේ සුදු මල්ලි සුබ ගමන්