එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීන්ගේ අදහස්වලට සවන් නොදීමෙන් ආණ්ඩුව ඉල්ලන් කාගෙන, අනාගත්තේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
සිරිකොතදී අද (18දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පෙන්වා දුන්නේය.
වසර 03ක කාලයක් තුළ ආණ්ඩුව මගින් සිදුකළ සංවර්ධනය ‘මාර්කට්’ නොකිරීම හේතුවෙන් මේ වන විට හොරුන් වීරයන් බවට පත්වී, වීරයන් හොරුන් බවට පත්ව ඇති බවත්, විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතුව තිබුණේ ආණ්ඩුව ස්ථාපිත කළ මුල් කාලයේ වන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
තමන් ඇතුළු පසුපෙල මන්ත්‍රීවරුන් ඒවා පෙරදී පෙන්වා දුන් බවත්, එහෙත් ඒවා ක්‍රියාත්මක නොකිරීම හේතුවන් ආණ්ඩුව ඉල්ලන් කාගත් බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Budget ekata kalin daana demand ekak wage? Chande watinakama wedikaraganna? Ja ja ja
කොළඹ අහින්සකයන් රවටන මට්ට හම්බයෙක්. අපිනම් ඔවට අහුවෙයි. කොලොන්නාවෙදි ගනුදෙනුව බේරගනිමු!