දේශීය පුවත්

ඇමරිකාවේ‍ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසක කටයුතු ආරංචි මාර්ග අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමෙරිකානු පුරවැසිකම අත් හැරීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල ලියකියැවිලි ඇමෙරිකානු රජයට දැනටමත් භාරදී ඇත.

නමුත් ඔහුගේ භාර්යාව වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය තවදුරටත් ඇමෙරිකානු පුරවැසිභාවය පවත්වාගෙන යාමට තීරණය කොට ඇති බව ද වාර්තාවේ.

ඒ අනුව ඉදිරි සති කිහිපයට පසුව 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවා ඇති සීමාකම් බැසිල් රාජපක්ෂ මහතාට අදාල නොවුණු ඇත.



4 thoughts on “බැසිල් රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම සඳහා කොළ බාරදෙයි”

  1. රෝ ඔත්තු කාරයින්ට මේ රට පාව දෙන්න ඉඩ නොදෙමු

  2. රටට අවශ්‍ය ඩීල් කාරයෙක් ගේම් කාරයෙක් නම් නොවේ
    මහින්ද ජනපති වනතෙක් එජාපයේ ප්‍රභල ක්‍රියාකාරිකයෙක්ද නොවේ.
    ජාතිකවාදී ඡන්ද මල්ලෙන් එන ඊනියා නවලිබරල් වාදියෙක්ද නොවේ.
    13+ මතුකරන්නෙකුද නොවේ.
    කුමාර වෙල්ගමගේලාගේ සහ අවස්ථාවාදීන්ගේ හාම්පුතාද නොවේ.

  3. රාජපක්ෂලා හ‌ොඳ නැත්නම් එපා නම් උ.ඹ ‘යහපාලන‌ෙ‌’ හ‌ොර රැල කර‌ේ තියා ගනින්.

  4. කලබල වීමෙන් අප්පච්චිගෙ සියලු සැලසුම් අඩාලවේ, මෛත්‍රීලගෙම ක්‍රමයට අවසන් මොහොත දක්වා මෙසේ කර නිසි කල නිසිදේ කරනතුරු ඉවසීම හොදයි.

Leave a Reply to පිස්සු පූසා Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More