දේශීය පුවත්

තමා දන්නා ලෙසින් පක්ෂයේ කිසිවෙකුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් එවන්න එපැයැයි නොකියූ බවත්, තමාගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

එහෙත් ජාතික ජනබලවේගයේ සභික සුනිල් හඳුන්නෙත්ති හා තවත් ක්‍රියාකාරිකයකු එසේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් එවන්න එපා යැයි කියූ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

වීඩියෝව නරඹන්න…



2 thoughts on “විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් වන්න එපා කිව් මාලිමාවේ වීඩියෝ ලීක් වෙයි – අනුර පාර්ලිමේන්තුවේ දී කිව් බොරුව එළියට”

  1. “තමා දන්නා ලෙසින් පක්ෂයේ කිසිවෙකුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් එවන්න එපැයැයි නොකියූ බව” Eya kiyanne eya dannaa lesin kiyal neva! Eya nodanna godak deval eyage pakse athule vanava kiyala eya kiyanne naeha neva. Eyath nodaena eyaama monava karanava da kiyala eyaama danne nathuva athi!

Leave a Reply to Ane Apoi Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More