තමා දන්නා ලෙසින් පක්ෂයේ කිසිවෙකුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් එවන්න එපැයැයි නොකියූ බවත්, තමාගේ මෙම ප්‍රකාශය හැන්සාඩ් ගත කරන ලෙසත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.
එහෙත් ජාතික ජනබලවේගයේ සභික සුනිල් හඳුන්නෙත්ති හා තවත් ක්‍රියාකාරිකයකු එසේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් එවන්න එපා යැයි කියූ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
News නැත්තං නිකං හිටපල්ලා බං
“තමා දන්නා ලෙසින් පක්ෂයේ කිසිවෙකුත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රටට මුදල් එවන්න එපැයැයි නොකියූ බව” Eya kiyanne eya dannaa lesin kiyal neva! Eya nodanna godak deval eyage pakse athule vanava kiyala eya kiyanne naeha neva. Eyath nodaena eyaama monava karanava da kiyala eyaama danne nathuva athi!