ආරක්ෂක හමුදා නිලධාරින් ප්‍රමාණයක් ඉදිරි පෙළ අසුන්වල සිටියදී අනුර දිසානායක මහතා විසින් සිදුකළ කතාවකට එම වීඩියෝව සමගින් ඌණ පූර්ණයක් ලංකා ලීඩ් සහෘදයකු විසින් අප වෙත එවා ඇත.
හුදීජන පහන් සංවේගය පිණිස සංස්කරණයෙන් තොරව එය මෙසේ පළ කරමු.
“යුද්ධය නවත්වලා ඔබතුමාලගේ ජීවිත බේරගන්න අපි උපරිමයෙන් කටයුතු කළා. විමල් වීරවංශ ඒකට විරුද්ධව පක්ෂය ඇතුළේ සටන් කළා. අවසානයේ දි අපි තීරණය කළා 2007 අයවැය පරද්දවලා යුද්ධය අවසන් කරන්න. ඒත් බැරිවුනා. අපේ පක්ෂයේ එවුන් විමල්ගේ කණ්ඩායමට විරුද්ධව ඡන්දය දුන්නොත් අපේ රෙදි ගලවනවා කියල අයවැයට පක්ෂව ඡන්දය දීලා ගොන් වැඩක් කළා. යුද්ධය ඉදිරියට ගියා. විමල් 2008 දි පක්ෂය දාලා ගියා. උන් ගිහිල්ලා මහින්දට හුරේ දාලා යුද්ධය අවසන් කළා. ඔබතුමාලා ඉතිරි වුනා. අපේ රෙදි ගැලවුනා. අපි ඉතිහාසය නැවත ලියනවා”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
සම්පුර්ණ ඇත්ත. විමල් නොහිටින්න තවමත් යුද්ධය යනවා . නැතිනම් රට බෙදිලා .