විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොටුව පොලිස් ස්ථානයට මේවන විට පැමිණ තිබෙනවා.
ඒ කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා බැලීමට බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අරගලය මගින් යම් සාධනීය අවදි වීමක් සමාජය තුල දේශපාලකයද ඇතුළුව අපට දකින්නට පුළුවන්. එය මෙම අරගලයේ ඍජු ප්‍රතිපලයක්. මහජනතාවගේ සංවේදීත්වය නොසලකා තම පුද්ගලික අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතී අදුරදර්ශී දේශපාලන ඉදිරියට එලෙසින්ම පැවැත්වීමට නොහැකි වන අන්දමින් සමාජයේ සෑම ස්තරයක්ම මේ වන විට දැනුවත් භාවයට පත්වීම් මගින් දේශපාලකයන් ගේ ගමන් මග පිළිබඳව ඔවුනටම නැවත සිතීමට මග සලස්වා තිබීම ඉතා සුභාවාදියි. අවාසනාවකට මෙන් නැවත වරක් කට වාචාල දේශපාලුවන් කිහිප දෙනෙකු මාධ්‍ය තුල තම ආධිපත්‍ය පෙන්වීමට උත්සාහ ගැනීම නිසා සමාජය තුල අසහනය වැඩිවී අප බලාපොරොත්තුවන සාමකාමී පරිසරය ගොඩනැංවීමට බාධාවක් විය හැකියි. ආර්ථිකය ගොඩ නැංවීමට නම් සැවොම එක්වී ටික කාලයක් ප්‍රතිපල ගෙන දෙන අයුරින් වැඩපිළිවෙලක් තුල කටයුතු කල යුතුයි. රටේ නිෂ්පාදනය වැඩි දුයුණු නොකර රටට අවශ්‍ය විදේශ විනිමය සොයා ගත නොහැකි නිසා ඒ පිළිබඳව අවධානය යොමු කල යුතුයි. සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් යුතු විපක්ෂයට රට ගොඩ ගැනීම කෙසේ වෙතත් ඉදිරි වසර දෙකකට පසුව බලය ලබා ගැනීම තමන්ගේ ප්‍රමුඛතාවය ලෙස සලකන බව ස්ටාලින් නමැති අදබාලය වෙන්වෙන් පෙණු සිටීමෙන් පැහැදිලි වේ.