Notice Board

ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් නොවීම සඳහා කළ යුතු දේ හෙළි කරන උත්සවය ලංකා ලීඩ් ඔස්සේ සවස 03:00 සිට සජීවීව
ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් නොවීම සඳහා කළ යුතු දේ පිළිබඳව දැක්වෙන ප්‍රකාශන ත්‍රිත්වයක් ජාතික සංවිධාන එකමුතුවේ මැදිහත් වීමෙන් ප්‍රකාශයට පත් කිරීම අද දින සිදු කිරීමට නියමිත බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. එම ග්‍රන්ථ ත්‍රිත්වය “අර්බුදය විසදිම සදහා 61 වැදෑරුම් සමාජ ගිවිසුම”, “21 වැනි ව්‍යයවස්ථා සංශෝධන මර උගුලට පය නොතබමු” සහ “ජාතියේ ඉරණම තීන්දු කරන 21 වන ව්‍යයවස්ථා සංශෝධනය” වේ. උත්සව අවස්ථාව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සහ ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමාගේ ආරාධනයෙන් ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රය අසල ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද ( 30) සවස 03:00ට සිදු කිරීමට නියමිතය. උත්සවයේ ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මැතිතුමා විසින් සිදු කිරීමට නියමිතය. සමස්ත උත්සවය ලංකා ලීඩ් පුවත් අඩවිය අන්තර්ජාලය ඔස්සේ සජිවීව විකාශනය කිරීමට නියමිතය….

අන්තර්කාලින අණ්ඩුවට වැඩපිළිවෙල මෙන්න.
🪢හැට එක් වැදැරුම් සමාජ ගිවිසුම http://psce.pw/466kpm



One thought on “අන්තර්කාලින අණ්ඩුවට වැඩපිළිවෙල මෙන්න. හැට එක් වැදැරුම් සමාජ ගිවිසුම”

  1. Our country is another Indian colony of the Empire India. Indian colonists run the country. The economy is in their hands and hence the politicians. We have to realize this and unite and stand up to Empire India and Indian colonists.

Leave a Reply to John Smith Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More