කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ මේ මොහොතේ ලෝකයේ ලාභදායිම බොරතෙල් වන රුසියානු බොරතෙල් ශ්‍රී ලංකාව ලබා නොගන්නේ ඇමරිකානු බලපෑමට යටත් වීමෙන් බවයි.
ලෝක වෙලඳපොළේ මිලට වඩා අඩුවෙන් රුසියාවෙන් බොරතෙල් අපට ලබා ගැනීමේ හැකියාව තිබෙන බවද සඳහන් කරන වාසුදේව නානායක්කාර මහතා එම තෙල් ලබා ගැනීමට රජය කටයුතු කරන්නේ නැති බවත් ඒ හේතුවෙන් තෙල් හිඟයක් ඇතිවී ජනතාව ඉන්ධන පෝලිම්වල රැඳී සිටින බවත් පැවසුවේය.
“රුසියානු ගුවන් යානාවක් කටුනායක ගුවන්තොටුපලේ රඳවා ගැනීම් හරහා ද ඇමරිකානු බලපෑම තිබෙන්වාඅ. ඒ හේතුවෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා ඉතා නරක තැනකට ඇද වැටී තිබෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
තමන්ගේ ධුර කාලය ඉවරවුණාම අපහු ඇමෙරිකාවට ගිහින් කරදරයක් නැතිව ඉන්න බලාපොරොත්තු වෙන ජනාධිපතිවරයා ඇමෙරිකාව තරහ කර නොගෙන පුළුවන් තරම් අමෙරිකන්වාදී ප්‍රතිපත්ති ගෙනයාවී.