ශ්‍රී ලංකාවේ ආර්ථිකය බේරා ගැනීම යන “සටන් පාඨය”ට මුවා වී ශ්‍රී ලංකාවේ රුපියල සහ ඉන්දියානු රුපියල එක් කිරීම හෙවත් currency merger හෙවත් දෙරටම පොදු මුල්‍යය ඒකකයක් භාවිතයට යටත් කරලීමේ කූට උපක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය කටයුතු මේ වන විටත් සම්පාදනය වෙමින් පවතින බව නෙත් එෆ් එම් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේය. එහිදී ඒ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව පරාධීන රාජ්‍යයක් කරලීමේ ක්‍රියාවලියට ඉන්දියානු ඔත්තු සේවා සමඟ මිලින්ද මොරගොඩ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ තවත් විවිධ පිරිස් එකතු වී සිටින බවයි. මෙම ක්‍රියාවලිය වෙනුවෙන් ඉදිරියේදී සුපිරි වෙළෙඳ සැල් මංකොල්ල කෑම වැනි බොහෝ ක්‍රියාන්විත සිදු කිරීමට නියමිත බවද වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ලංකාව ඉන්දියාවේ කොටසක් කිරීමේ සිහිනය කුමන ඉන්දියානුවෙකුගෙත් මනසේ තිබෙනවා. පගාවට ගෑණිත් දෙන විදිහේ රාජපක්ෂලා දැනටමත් මීට මුල පුරා ඇත. තමිල්නාඩු ප්රාත්ත නායක එයට කෙළ හෙලනවා පේනවා. රාජපක්ෂලාට පගාව යහමින් දෙනවා නම් දවස් ගණනින් ඒක සිද්ධ වෙයි.