රජයට අයත් නොවන පාසල් නියාමනය කිරීම පිළිබඳව සිදු කළ අධ්‍යයනයකදී මද්‍රසා පාසල් 1700කින් ලියාපදිංචි වී ඇත්තේ පාසල් 317ක් පමණක් බව අනාවරණය වේ. ඒ බව අනාවරණය වන්නේ විගණකාධිපතිගේ වාර්තාවක් මගිනි.රටේ පවතින පාසල් සියල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත්විය යුතු බව එම වාර්තාව මගින් නිර්දේශ කර ඇත. ඒ අතර මද්‍රසා පාසල් අහෝසි කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් 18/2/2021 දින ඉදිරිපත් කළ අමාත්‍යය මණ්ඩල පත්‍රිකාවකින් යෝජනා කර ඇත. බැසිල් රාජපක්ෂ මහතාගේ විරෝධය නිසා එම යෝජනාව ක්‍රියාත්මක නොවන බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ෆොන්සේකා යුද්ධය අවසන් කළ විටම ඇමරිකාවේ සිට පැමිණ මහින්ද හා ගෝඨාභය ගුවන් යානයෙන් බැස ආව විඩියෝව මම ඇමරිකාවේ සිට දුටුවා. මරක්කල තාලයට මහින්ද බිම ඉබ්බා — පොඩි ජවනිකාවක්. වහාම ෆොක්සේකා සිරගත කිරීම ජාති ද්‍රෝහි ක්‍රියාවක් ජනතාව නොදුටුවේ ඇයි? මම හිතන්නේ 69ලක්ෂ චන්ද ගණන මැ.කො. මහින්දානන්ද විසිත් කිවූ බොරුවක් කියායි. ඔහුගේ පුතාව තොරතුරු තාක්ෂණ කාර්යාංශයේ අධ්‍යක්‍ෂක ධූරයකට පත් කළා කිවූ පුවත ඇත්ත නම්, ඒ සඳහා දුන් පගාව එයයි.