දේශීය පුවත්

සිරස මාධ්‍යය ජාලය සිය ප්‍රවෘත්ති විකාශය අතර තුර බැසිල් රාජපක්ෂ මහතා සිරස මාධ්‍යය ජාලයේ සංඛ්‍යාත ලබා ගැනීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිර්දය ලෙස එම ප්‍රවෘත්ති විකාශය අතර තුර විවේචනය කරන විඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එහිදි එම මාධ්‍යය ජාලය බැසිල් රාජපක්ෂ මහතාගේ දූෂණ වංචා පිළිබඳ බරපතල විවේචනයක් ඉදිරිපත් කරණු දක්නට ලැබේ. අහිංසක ජනතාවගේ සමෘද්ධියෙන් පවා හොරා කෑ ඔබගේ කාලය අවසන් බව තේරුම් ගන්නා ලෙසත් ජනතා එලවා දැමීමට පෙර තමාගේ රටට යන ලෙසත් එම වීඩියෝව මගින් සිරස මාධ්‍යය ජාලය ඉල්ලා සිටී.සම්පූර්ණ වීඩියෝව පහතින්…



One thought on “බැසිල් රාජපක්ෂ මහතාව සිරස පතුරු ගසයි”

Leave a Reply to Gussntha Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More