දේශීය පුවත්

මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් රාජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා එයා කියන්නේ එයත් වැරදියි කියලා යනුවෙන් පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා,
‘රාජ්‍ය ඇමතිවරයෙක් අස් කරන්න වුණා. රාජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා කියනවා නම් මේ ආණ්ඩුව වැරදියි කියලා එයා කියන්නේ එයත් වැරදියි කියලයා. හැම මන්ත්‍රීවරයෙකුම, හැම රාජ්‍ය ඇමතිවරයෙක්ම, හැම ඇමතිවරයෙක් ම සාමූහිකව වැඩ කළ යුතුයි. සාමූහිකව ආණ්ඩු කෙරෙහි වගකියන්න ඕන. යමෙක් තවත් කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයි. ඇඟ බේරගන්න තවත් එක් කෙනෙකුට චෝදනා කරන්න එපා’ යයි පවසා සිටියේය.



One thought on “හැම මන්ත්‍රීවරයෙකුම, හැම රාජ්‍ය ඇමතිවරයෙක්ම, හැම ඇමතිවරයෙක් ම සාමූහිකව වැඩ කළ යුතුයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ”

  1. සාමුහිකව එක කණ්ඩායමක් සේ වැඩ කරද්දී , අනෙක් අයගේ වැරදි නිදහස් මාධ්‍යයට, නිදහසේ මුදාහරින එක අනුමත කරන්න බැහැ..ඒ මහතාට වූ අසාධාරණයක් එසේ පිට කරන්න ඇති. එනමුත්, අපේ ජනාධිපතිතුමා උනත් දැනගන්න ඕනෙ ඔය Fail මට්ටමට වැටිලා ඉන්න ඇමතිවරු වෙනුවට එ ඒ විෂය පථයන් ගැන මනා අවබොධයක් ඇති රාජ්‍ය නිළධාරීන්, ලේකම්වරු හා මැති ඇමතිවරු පත්කර, රාජ්‍ය සේවය නගා සිටුවන්නට..එසේ නැති නිසා නේද නිසි ක්‍රමවේදයන් , කළමනාකරණයන් හා කිසිඳු ප්‍රගතියක් නැත්තේ..පළමුව, ඒවාට විසඳුම් දීම වැදගත් කොට සළකන්න ඕනෙ.

Leave a Reply to Ruwanthi S. Ranasgalla Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More